日本に訪れたスリランカ人向けコミュニティサイト Sri Lanka Japan!

               Join My Social Media

              FOLLOW      LIKE      COMMENT

 

         

         

 

                                                         

 

 

 

 

 

 

 

 ශ්‍රී ලංකාවෙන් සිසුන් සහ සංචාරකයින් ජපානයට සාදරයෙන් පිළිගනිමු

ශ්‍රී ලංකා ජාතිකයෙක් වන මා,
ශ්‍රී ලංකාවේ සහ ජපානයේ
සහයෝගය වැඩි කිරීමට 
ප්‍රයෝජනවත් තොරතුරු  මෙහි
ඇතුලත් කර ඇත。 
ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් අසා දැන ගැනීමට ,අප හා එකතුවන්න。
ඔබගේ ප්‍රශ්න ,අදහස් යෝජනා අප බලාපොරොත්තු වන්නෙමු。
 
 
 

 

ඔබට ඔබගේ  ජංගම දුරකථනයෙන්

(スリランカジャパン)වෙබ් අඩවියට පිවිසීමට ===>

මෙම QR CODE භාවිතා කළ හැක .

 

 


ඔබට අවශ්‍ය  ශ්‍රී ලංකා 
බතික් ඇඳුම් මිලදී ගැනීමට            ====> 
Do You Want to Buy  
Sri Lanka Bathik Clothes 





 

 

ඔබට අවශ්‍ය ශ්‍රී ලංකා

 අත්කම් නිර්මාණ මිලදී ගැනීමට  ====> 

Do You Want to Buy

Sri Lanka Handi Craft

 

  

සැ.යු

නිහොන් දෙ බයිතෝ/ Nihon de Baitho
වෙතින් ඔබට අවශ්‍ය අර්ධ කාලීන රැකියා සොයා දීමට කටයුතු කරනුලැබේ .වැඩි විස්තර සදහා පහත ක්ලික් කරන්න ,
page එක like කර අලුතින් විස්තර දැමු පසු ඉක්මනින් දැනගන්න.
සැ.යු
 
 
ඔබේ සිහිනය වාහනයක් ද ?
ජපානයේ පිළිගත් වාහන අපනයනය කරනු ලබන ආයතනයක් හා එක්ව කටයුතු කරන බැවින් ඔබට විශ්වසනීය සේවයක් සැපයීමට කටයුතු කරනු ලැබේ .ඔබට අවශ්‍ය ඕනෑම වාහනයක් තෝරාගෙන අපට දැනුම් දීම පමණයි අවශ්‍ය ,ආරක්ෂාකාරී මුදල් ගනදෙනු සමගින් ඔබගේ නිවසටම වාහනය ගෙනවිත් දෙනු ලැබේ . වැඩි විස්තර සදහා මෙතන ක්ලික් කරන්න.
 
                                                   
 
 
 

සිසුන්, සංචාරකින් සදහා ප්‍රයෝජනවත් තොරතුරු

スリランカからの留学生・観光客の皆様に役に立つ情報

 

Travel to Sri Lanka




Copyright(C) 株式会社MELODY. All Rights Reserved.