ලංකාවේ ආපනශාලා(日本にあるスリランカレストランのご案内)

日本のスリランカ料理レストランは、本格的なスリランカの味と

日本料理の影響を見事に融合させたものを提供しています。

香り豊かなカレーから香り豊かな米料理に至るまで、

これらのレストランは日本のダイナーにスリランカの

活気に満ちた味をもたらします。ホッパーのような伝統的な

人気料理を食べたい場合でも、コットゥ・ロティや新しい料理の

冒険を求めている場合でも、日本のスリランカ料理レストランは、

スパイス、温かさ、そしておもてなしに満ちた思い出に残る食事体験をお約束します。

 

Banana Leaf (バナナリーフ)

more info >>>Click Here

ගමේ රහට කෙසෙල් කොලේ බත් කන්න ජපානයේ ඉබරකි

වල පිහිටා තිබෙන අවන්හලක් වන Banana Leaf 

නියම තැනක් ඔබත් ගිහින් අහාර වේලක රස විදින්න.

Bandara Lanka

more info>>>Click Here

ජපානයේ තෝකියො (ශින්ජුකු )වල පිහිටා තිබෙන අවන්හලක් වන 

Bandara Lanka අවන්හලේදී ලංකාවේ රහට ඔබත් ගිහින්

අහාර වේලක රස විදින්න.​

ලංකාවේ රහට ලංකාවේ තේ කොල වලින් සෑදු තේ පානයක් ද

රස විදීමට අවස්ථාව ඇත​.

ඔබට අවශ්‍ය කුලු බඩු වර්ග ආදිය BANDARA LANKA

මෙම වෙතින් මිලදී ගනිමේ අවස්ථාවද ඇත.

Click Here

SUNRISE SRI LANKAN RESTAURANT

more info >>>Click Here

ජපානයේ පුනබශි චිබා වල පිහිටා තිබෙන අවන්හලක් වන 

 SUNRISE SRI LANKAN RESTAURANT අවන්හලේදී ලංකාවේ රහට

ඔබත් ගිහින් අහාර වේලක රස විදින්න.​

මෙම අවන්හලට ආවේනික අතුරුපස​

Yum-Yum Kade

more info >>>Click Here

ජපානයේ තෝකියො( බුන්කියෝ නගරය ) වල පිහිටා තිබෙන අවන්හලක් වන 

Yum-Yum Kade අවන්හලේදී ලංකාවේ රහට ඔබත් ගිහින් අහාර වේලක රස විදින්න.​

උදු වඩේ වලට කැමති ඔබට රස විදීමට හැකියාව ඇත​.

CINNAMON GARDEN

more info >>>Click Here

යමතො අවට පදිංචිව සිටින ඔබට කදිම අවස්ථාක් ලංකාවේ රහට

කෑම වේලක රස විදිමට CINNAMON GARDEN අවන්හල වෙතින්

 

දිවා ආහාරය ,විශේෂ මාලු බැදුම​ ,සම්බෝල කුකුල් මස් කරි සමග රොටී

 

කිරි තේ සමගින් කෙක්

 

 

月曜スリランカカレー

more info >>>Click Here

ජපානයේ තෝකියො( නකානො නගරයේ) වල පිහිටා තිබෙන අවන්හලක් වන 

月曜スリランカカレー අවන්හලේදී ලංකාවේ රහට ඔබත් ගිහින්

අහාර වේලක රස විදින්න.​

 

දිවා ආහාරය

Pongala Curry Otemachi

more info >>>Click Here

ජපානයේ තෝකියො( චියෝදා නගරයේ) වල පිහිටා තිබෙන

අවන්හලක් වන  Pongala Curry Otemachi අවන්හලේදී ලංකාවේ රහට

ඔබත් ගිහින් අහාර වේලක රස විදින්න.​

 

මෙම අවන්හලට ආවේනික කෑමක්  POMGALA CURRY

දිවා ආහාරය රසවත් බිම්මල් මාලුවක් සමගින්

තෝකියො අවට ඔබ මෙම අවන්හලට පමිණ ප්‍රනීත​
කෑම වේලක රස විදගන්න​.

ポンガラカレー 赤坂アークヒルズ店

more info >>>Click Here

ජපානයේ තෝකියො( මිනොතෝ නගරයේ) වල

පිහිටා තිබෙන අවන්හලක් වන 

ポンガラカレー 赤坂アークヒルズ店

අවන්හලේදී ලංකාවේ රහට

ඔබත් ගිහින් අහාර වේලක රස විදින්න.​

 

මෙම අවන්හලට ආවේනික කෑමක් ポンガラカレー

පාන් සමගින්න සලාදයක්/ප්‍රනීත අතුරුපසක්

තෝකියො අවට ඔබ මෙම අවන්හලට පමිණ ප්‍රනීත​
කෑම වේලක රස විදගන්න​.

 

 

セイロン・イン

more info >>>Click Here

Restaurant Randiwa

more info >>>Click Here

නියම රස අති චිකන් බිරියානි

ලන්ච් එක.කන්කුං තෙල් දාලා පුහුල් කරිය පරිප්පු හුරුල්ලෝ බැදලා

මැලේ අච්චාරු එක්ක,කජු මාලුව​

පරිප්පු වඩේ උදු වඩේ

 
 
本格的なスリランカ料理レストランで、日本の中心部でスリランカのエキゾチックな味を体験
してください。 香り豊かなカレーから風味豊かなロティまで、スパイスと香りがたっぷりの
伝統的な料理をお楽しみください。活気に満ちた雰囲気に浸り、
スリランカ料理の真髄をご賞味ください。
 
 
 

 

 

 

 

 




Copyright(C) 株式会社MELODY. All Rights Reserved.