Join My Social Media
FOLLOW LIKE COMMENT



ශ්‍රී ලංකාවෙන් සිසුන් සහ සංචාරකයින් ජපානයට සාදරයෙන් පිළිගනිමු
ශ්‍රී ලංකා ජාතිකයෙක් වන මා,
ශ්‍රී ලංකාවේ සහ ජපානයේ
සහයෝගය වැඩි කිරීමට
ප්‍රයෝජනවත් තොරතුරු මෙහි
ඇතුලත් කර ඇත。
ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් අසා දැන ගැනීමට ,අප හා එකතුවන්න。
ඔබගේ ප්‍රශ්න ,අදහස් යෝජනා අප බලාපොරොත්තු වන්නෙමු。
ඔබට ඔබගේ ජංගම දුරකථනයෙන්
(スリランカジャパン)වෙබ් අඩවියට පිවිසීමට ===>
මෙම QR CODE භාවිතා කළ හැක .
ඔබට අවශ්‍ය ශ්‍රී ලංකා
බතික් ඇඳුම් මිලදී ගැනීමට ====>
Do You Want to Buy
Sri Lanka Bathik Clothes


ඔබට අවශ්‍ය ශ්‍රී ලංකා

අත්කම් නිර්මාණ මිලදී ගැනීමට ====>
Do You Want to Buy
Sri Lanka Handi Craft






නිහොන් දෙ බයිතෝ/ Nihon de Baitho
වෙතින් ඔබට අවශ්‍ය අර්ධ කාලීන රැකියා සොයා දීමට කටයුතු කරනුලැබේ .වැඩි විස්තර සදහා පහත ක්ලික් කරන්න ,
page එක like කර අලුතින් විස්තර දැමු පසු ඉක්මනින් දැනගන්න.
සැ.යු
ඔබේ සිහිනය වාහනයක් ද ?
ජපානයේ පිළිගත් වාහන අපනයනය කරනු ලබන ආයතනයක් හා එක්ව කටයුතු කරන බැවින් ඔබට විශ්වසනීය සේවයක් සැපයීමට කටයුතු කරනු ලැබේ .ඔබට අවශ්‍ය ඕනෑම වාහනයක් තෝරාගෙන අපට දැනුම් දීම පමණයි අවශ්‍ය ,ආරක්ෂාකාරී මුදල් ගනදෙනු සමගින් ඔබගේ නිවසටම වාහනය ගෙනවිත් දෙනු ලැබේ . වැඩි විස්තර සදහා මෙතන ක්ලික් කරන්න.
සිසුන්, සංචාරකින් සදහා ප්‍රයෝජනවත් තොරතුරු
スリランカからの留学生・観光客の皆様に役に立つ情報